Skip to product information
1 of 2

Aganthuka Premaya - ආගන්තුක ප්‍රේමය (Sinhala Book)

Aganthuka Premaya - ආගන්තුක ප්‍රේමය (Sinhala Book)

Regular price Rs 250.00 LKR
Regular price Sale price Rs 250.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

 "ආගන්තුක ප්‍රේමය" මගේ පළවෙනි පොත. කෙටිකථා මාලාවක පළවෙනි පොත. බොහෝ රසික හදවත් දිනාගෙන ඉන්න මට හිතුනා වෙනස්ම දෙයක් උත්සහ කරලා බලන්න.ඉතින් මේ තියෙන්නේ එහි ප්‍රතිඵලය. ආදරණිය යුවලක් වටා මේ කතාව දිගහැරුනාට එය හුදෙක් ආදර කතාවක්මත් නොවෙයි! රහස් පරීක්ෂක කතා වලට කැමති කෙනෙක්නම් ඔයා, මේ කතාව ඔයාගේ සිත් ඇඳ බැඳ ගනීවි. ඉතින් මන් ආරාධනා කරනවා මගේ රසික රසිකාවියන් හැමෝටම මගේ පළමු පොත කියවන්න...අමතක නොකර ඔබේ අදහසත් මට එවන්න! හොඳ නරක හැමදේම!
මම අයෝමි විතානගේ.

Are you a fan of romance, action, and mystery all rolled into one? Then "Aganthuka Premaya" is the book for you! This thrilling short story series follows the passionate love story of two individuals, intertwined with action-packed scenes and a captivating mystery that will keep you on the edge of your seat. You'll be rooting for the main characters as they navigate their way through the twists and turns of their relationship, while also uncovering the truth behind a suspenseful detective case.

"Aganthuka Premaya" is the first book from the author Ayomi, and it showcases her incredible imagination, passion for storytelling, and skill in crafting a gripping narrative. With this debut novel, Ayomi has announced herself as a rising star in the literary world, and readers can look forward to more thrilling stories from her in the future. Be sure to get your hands on a copy of "Aganthuka Premaya" and be part of Ayomi's journey as an exciting new author.

 

View full details